දෙවන වතාවේ ආසාධිතයින් ගණන දරුණු ලෙස වැඩිවේ - අද මුළු ආසාදිතයින් සහ මරණ ගණන

By Sithumi Aug 31, 2021 03:17 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මීට පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ට අමතරව තවත්  කොරෝනා ආසාදිතයින් 1881 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව මේ දක්වා  අද දිනයේ හඳුනාගත්  කොරෝනා ආසාදිතයින් ගණන  4221ක්.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 440,302ක් දක්වා ඉහළගොස් තිබේ. 

 එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 2,164ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 374,156ක් විය.  

එමෙන්ම අද දිනයේ ඊයේ තහවුරු වූ මරණ 194 ක් වාර්තා කරනු ලැබුවා.

මම මේ දක්වා හඳුනාගෙන ඇති මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 9185ක්.

 වයස අවුරුදු 30ට අඩු මරණ 3ක් ඊට ඇතුළත් වුණා .

රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කළ නිල නිවේදනය පහතින් ,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery