දෙවන වතාවටත් ඉතා වැඩි ආසාදිතයන් ගණනක් - සමස්තය 5000 ඉක්මවීමට ආසන්නයි
Covid
Corona 19
By Sithumi
වේලාවකට පෙර තවත් කොරෝනා ආසාදිතයින් 818 ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර තිබේ. ඒ අනුව මේ දක්වා වාර්තාවී වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාධිතයින් ගණන 4582 දක්වා ඉහළ ගොස් තිබේ.