නව කොවිඩ් ආසාදිතයන් 2961 දෙනා වාර්තා වූ සියලු ප්‍රදේශ මෙන්න..කොළඹට රතු එළියක්.
Covid
Colombo
Patient areas
By Aruna
ඊයේ (අගෝස්තු 08) දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2,961 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අතරින් පුද්ගලයන් පස් දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන්.
ඊයේ මෙරටින් හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 852ක්.
ඒ අනුව ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණ ප්‍රදේශ පහත පරිදි වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
