මුල් වරම 3000ට ආසන්නව කොවිඩ් ආසදිතයන් වාර්ථා වේ.
sri lanka
Corona virus
Covid 19
By Sithumi
අද දින මෙරටින් කොරෝනා ආසාදිතයින් 2825 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
අද (20) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 2,096ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව, මෙරට සුවය ලැබු කොවිඩ් ආසාදිතයින්ගේ සමස්තය 320,810ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
