දෛනික ආසාදිතයින් ගණන 3000 ට ආසන්නයි.
covid 19
Isolated
traval restrictions
Coromna
By Sithumi
මීට පෙර අද දිනයේ corona කොරෝනා ආසාදිතයන් 2230 ක් හඳුනාගත් අතර මීට සුළු වේලාවකට පෙර තවත් කොරෝනා ආසාදිතයින් 726 දෙනකු හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඒ අනුව අද දිනයේ හඳුනාගත් මුළු කොරෝනා ආසාධිතයින් ගණන 2956 ක්ඊයේ දින මෙරටින් කොරෝනා ආසාදිතයින් 2796 ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කරනු ලැබුවා.
එහිදී එම ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ පිළිබඳව වාර්තාව ද දැන් අප වෙත ලැබී තිබෙනවා. එහිදී දිස්ත්‍රික්ක ගණනාවකින් සීයට වැඩි ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වී ඇති ආකාරය දැක ගැනීමට පුළුවන්.
එම වාර්තාව පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

