කොවිඩ් අසාදිතයින් ගණන එකවරම වැඩි වේ
corona virus
sri lanka
Covid patients
By Sithumi
එදින මෙරටින් කොරෝනා ආසාදිතයන් 2230 හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඊයේ දින මෙරටින් කොරෝනා ආසාදිතයින් 2796 ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කරනු ලැබුවා. එහිදී එම ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ පිළිබඳව වාර්තාව ද දැන් අප වෙත ලැබී තිබෙනවා.
එහිදී දිස්ත්‍රික්ක ගණනාවකින් සීයට වැඩි ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වී ඇති ආකාරය දැක ගැනීමට පුළුවන්.
එම වාර්තාව පහතින්,
