ඊයෙ මෙරටින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වූ සියළු ප්‍රදේශ
Covid 19
Covid patients
Island wide
By Sithumi
ඊයේ දින මෙරටින් කොරෝනා ආසාදිතයින් 2796 ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කරනු ලැබුවා.
එහිදී එම ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ පිළිබඳව වාර්තාව ද දැන් අප වෙත ලැබී තිබෙනවා. එහිදී දිස්ත්‍රික්ක ගණනාවකින් සීයට වැඩි ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වී ඇති ආකාරය දැක ගැනීමට පුළුවන්.
එම වාර්තාව පහතින්,
