එකවරම අද වාර්ථා වූ කොවිඩ් ආසාදිතයන් ගණන
corona virus
sri lanka
Covid 19
By Sithumi
අද දින වාර්ථා වූ කොවිඩ් ආසාදිතයන් 1885 ක් වේ.
ඒ බව යුධ හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබේ.
ඒ අද දින මුල් වතාවේ වාර්ථා වූ ආසාදිතයන් ගණනයි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 320,640ක් දක්වා ඉහළගොස් තිබේ.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,841 දෙනෙකු අද (05) දිනයේ පිටවගොස් තිබේ.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 286,365ක් දක්වා ඉහළගොස් ඇති බවය.
