අද කොවිඩ් ආසාදිතයන් 3000 ටම ආසන්න වේ.

Covid 19 Sri lanka
By Sithumi Jun 01, 2021 03:07 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මීට පෙර වාර්ථා වූ ආසාදිතයන් ගණන 2989 දෙනාට අමතරව තවත් කොරෝනා ආසාදිතයන් ගණන තවත් ආසාදිතයන් 856 දෙනෙකු වාර්ථා වී ඇති බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.