එකවරම ආසාධිතයින් ගණන වැඩිවේ. 4000 ත් ඉක්මවයි
Corona virus
Sri lanka
Isolated
covid 18
By Sithumi
අද දින මීට පෙර කොරෝනා ආසාදිතයින් 3110 දෙනෙකු හඳුනාගත් අතර තවත් කොරෝනා ආසාදිතයින් 1172 දෙනෙකු හදුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඒ අනුව අද දිනයේ මේ දක්වා හඳුනාගෙන ඇති මුළු කොරෝනා ආසාදිතයින් ගණන 4282 දක්වා ගොස් තිබේ .
එමෙන්ම ඊයේ මෙරටින් ආසාදිත මරන 183 ක් හදුනාගෙන තිබේ. ඒ අනුව මේ දක්වා වාර්ථා වී ඇති මුළු කොවිඩ් ආසාදිත මරණ ගණන 7 366 දක්වා ඉහළ ගොස් තිබේ.
එම නිවේදනය පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
