අදත් කොවිඩ් මරණ 200 ට ආසන්නයි
Covid deaths
By Sithumi
ඊයේ මෙරටින් ආසාදිත මරන 183 ක් හදුනාගෙන තිබේ. ඒ අනුව මේ දක්වා වාර්ථා වී ඇති මුළු කොවිඩ් ආසාදිත මරණ ගණන 7 366 දක්වා ඉහළ ගොස් තිබේ.
එම නිවේදනය පහතින්දැක්වේ.
එමෙන්ම අද දින මෙරටින් කොරෝනා අසාදිතයින් 3110ක් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
එමෙන්ම අද දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයන් 18 769 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති බව වාර්ථා වේ. ඒ අනුව මේ දක්වා කොවිඩ් ආසාදනය වී සුවය ලබා ඇති පිරිස 342 159 දක්වා ඉහළ ගොස් තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
