දෙවෙනි වතාවටත් කොවිඩ් මරණ වාර්තා වෙයි . මරණ 100ත් ඉක්මවයි.
Sri lanka
covid deaths
By Sithumi
මීට පෙර කොරෝනා ආසාදිත මරණ 94ක් හඳුනා ගත් බවට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබූ අතර ඊයේ දිනයේ කොරෝනා ආසාදිත මරණ තවත් 17ක් ඊයේ (8) හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමත් සමග රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
එම මරණ සංඛ්‍යාව දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ද වේ.
ඒ අතර කාන්තාවන් 55 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 56 දෙනෙකුද සිටි
ඒ අනුව ඊයේ සොයාගත් සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 111ක්
මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 90 දෙනෙකු සිටි බව සෞඛ්‍ය අංශ පවසති.
ඒ අනුව මේ දක්වා වාර්තාවී ඇති වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 5222ක් වේ.
රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ නිවේදනය පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
