කොවිඩ් මරණ අදත් 100 ට ආසන්නයි.

Covid deaths corona visus
By Sithumi Aug 09, 2021 01:40 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් තවත්  කොරෝනා ආසාදිත මරණ 94 ක් දිය හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමත් සමග සමඟ මෙරට කොවිඩ් ආසාදිත සම්පූර්ණ මරණ ගණන 5205 දක්වා ඉහළ ගොස් තිබේ.