අද වාර්තා වූ කොවිඩ් මරණ ගණන

Sri lanka Covid deaths covid 18
By Sithumi Aug 08, 2021 01:45 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් කොරෝනා ආසාදිත මරණ 94 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. 

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 5111 දක්වා ඉහළ ගොස් තිබේ

එම කොවිඩ් මරණ 94න් 25 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 69 දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.


_________________????_________

You May Like This Video 

කන්ටේනරයක් තුළ පුද්ගලයෙක්  මියගොස් සිටි හැටි 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now