කෝවිඩ් මරණ ගණන 5000 ඉක්මවයි.
Sri lanka
covid 19
Covud deaths
By Sithumi
ඊයේ දින කොරෝනා ආසාදිත මරණ 98 ක් හඳුනා ගැනීමත් සමග මෙරට කොරෝනා ආසාදිත සමස්ත මරණ ගණන අවාසනාවන්ත ලෙස 5000 ඉක්මවා තිබේ.
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ මෙම මරණ තහවුරු කර ඇති අතර ඊට පිරිමි පුද්ගලයින් හතළිස් හතක් සහ කාන්තාවන් පනස් එකක් අයත්.
මේ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 5017 දක්වා ඉහළ ගොස් ඇති අතර අවුරුදු තිහත් 59 ත් අතර වයස් කාණ්ඩයේ මරණ විස්සක් ද
ඊයෙ තහවුරු කළ මරණ අතර වනවා ඒ පිරිමි පුද්ගලයින් 12ක් සහ කාන්තාවන් 8ක් වශයෙන් .
අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩය මරණ 78 මෙම පිරිසට අයත් ඒ පිරිමි පුද්ගලයින් 35ක් සහ කාන්තාවන් 43 ක් වශයෙන්..
____________________________???????___________________
You May Like This Video?
කොවිඩ් දරුවන්ට භයානකයි - ළමා රෝහල් ධාරිතාව ඉක්මවලා