තවත් කොවිඩ් මරණ 50 ඉක්මවයි- 60 ඉක්මවූ ආසාදිතයන් වැඩි වෙයි
sri lanka
Corona virus
Covid deaths
By Sithumi
කොවිඩ් ආසාදිත තවත් මරණ 52ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,633ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එම මරණ 52 ඊයේ (20) සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
අද (21) වාර්තා වූ මරණ 47න් 22ක් කාන්තාවන් වන අතර සෙසු 30දෙනා පිරිමි පුද්ගලයින් ය.