ඊයේ හඳුනාගත් covid මරණ ගණන වාර්තා වේ

Corona virus covid deaths
By Sithumi Jun 19, 2021 02:26 PM GMT
Sithumi

Sithumi

Report

තවත් කොරෝනා මරණ 54 ක් ඊයේ (18)  දිනයේ හදුනා ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර සිටී.

ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තාවී වාර්තා වී ඇති සමස්ත කොරෝනා මරණ ගණන 2434 කි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now


Gallery