අදත් කොවිඩ් මරණ 50 ට ආසන්නව වෙයි.. මියගිය හේතුව සහ ප්‍රදේශය මෙන්න.
sri lanka
Covid 19
Covid deaths
By Sithumi
කොවිඩ් ආසාදිත මරණ 43ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,484ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද වාර්තා වූ මරණ 43න් 24 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 19දෙනා පිරිමි පුද්ගලයින් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මියගිය පුද්ගලයින් අවුරුදු 24ත් 95 ත් අතර වයස්වල පසුවන්නන් බවට තහවුරු වී තිබේ. මියගිය පුද්ගලයින්ගේ විස්තර පහතින් දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |



