කළු දිලීර රෝගය ආසාදිත දරුවන් තිදෙනෙක්

sri lanka CoronaVirus Covid Varient
By Sithumi Jun 17, 2021 03:39 PM GMT
Sithumi

Sithumi

Report

ඉන්දියාවේ මුම්බායි නුවරින් කළු දිලීර ආසාදිත ලමුන් තුන් දෙනෙකු හඳුනාගෙන තිබෙනවා

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අවුරුදු හතර හය සහ 14 යන වයස්වල පසුවන දරුවන් තුන්දෙනෙකු එම රෝගයට ගොදුරු වීම හේතුවෙන් ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් මුදා ගැනීමට ඇස් ඉවත් කර තිබෙනවා

ආසාදිතයින්ගේ කළු පැහැ ගැන්වුණු ඇස් එලෙස ඉවත් කෙරෙන්නේ මොළයට හානි වීම වැළැක්වීම සඳහායි . ඉන්දියාවෙන් මේ වන විට කළු දිලීර ආසාදිත රෝගීන් තිස් දහසක් පමණ සොයාගෙන තිබෙනවා