අද (09) දිනයේ කොවිඩ් ආසාදිතයින් 214දෙනෙකු වාර්තා වී තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මේ වන විට මෙරටින් ආසාදිතයන් 667,158ක් වාර්තාවී ඇති බවයි.