covid ආසාදිතයින් තවත් ඉහලට..යළිත් අවදානම් තත්ත්වයක්..

infection Covid19 delta querantine Omicron
By Sewvandhi Jan 14, 2022 03:03 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද දිනයේ මෙරටින් තවත් covd ආසාදිතයින් 677 ක් වාර්තා වූ බව කොවිඩ් තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කරනවා.

එමෙනම,තවත් කොවිඩ් මරණ 16ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (13) තහවුරු කර ඇති බවය. ඒ අතර අවුරුදු 30ට අඩු එක් පිරිමි මරණයක් ද වාර්තා වී තිබේ.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,190කි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now