covid ආසාදිතයින් වෙනස්ම ගණනක් වාර්තා වෙයි

By Sewvandhi Dec 29, 2021 01:57 PM GMT
Sewvandhi

Sewvandhi

Report

තවත් කොරෝනා ආසාදිතයින් 419ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඒ අතර විදෙස්ගතව සිට පැමිණි දෙදෙනෙකු ද සිටින බව සඳහන් වෙයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 585,005ක් දක්වා ඉහලගොස් තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now