අද දින වාර්තා වූ සමස්ත Covid ආසාදිතයින්ගේ වැඩි වීමක්..

By Sewvandhi Dec 22, 2021 03:39 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 215ක් හඳුනාගෙන තිබෙනවා. ඒ විදෙස්ගතව සිට පැමිණි එක් ආසාදිතයෙක් ද සමගින්.

ඒ අනුව අද දිනයේ මෙරටින් හඳුනා ගැණුනු සමස්ත ආසාසිතයන් සංඛ්‍යාව 673ක්.

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා වෛරස් ආසාදිතයන් 581595ක් හඳූනාගෙන තිබෙනවා.

ඉන් 8558ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 558226ක්. මෙරටින් කොරෝනා මරණ 14811ක් ද සිදුව ඇති අතර ඒ අද වාර්තා වූ මරණ 16ද සමගින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now