covid ආසාදිතයින් තවත් ඉහලට..

By Sewvandhi Dec 22, 2021 12:53 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 458ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 581380ක් ලෙසටයි.

මෙරටින් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 8343ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 558226ක්.

මෙරටින් කොරෝනා මරණ 14811ක් තහවුරු වී ඇති අතර ඒ අද වාර්තා කළ මරණ 16ත් සමගින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now