Covid ආසාදිතයින් ඉහළ අගයක..තත්වය තවත් භයානක වෙයි..
By Sewvandhi
අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 518ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 580,727ක් දක්වා ඉහළගොස් ඇත.
එසේම මේ වනවිට රෝහල්ගතව හෝ නිවෙස්ගතව ප්‍රතිකාර ලබන සමස්ත සංඛ්‍යාව 8,017කි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |