Covid මරණ වෙනස්ම අගයක..යළිත් අවධානම් තත්ත්වයක්.

By Sewvandhi Dec 24, 2021 12:14 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ඊයේ දිනයේ මෙරටින් තවත් Covid ආසාදිත මරණ 20ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරනවා.

ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 14,852ක් දක්වා ඉහළ යනවා.

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ගත් 323 දෙනෙකු අද (24) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය වාර්තා කරයි.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 558,850ක් දක්වා ඉහළගොස් ඇත.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now