කොවිඩ් මරණ වල වෙනසක්..
By Sithumi
අද දින මෙරටින් කොරෝනා ආසාදිත මරණ දහසක් වාර්තා වී තිබේ. ඒ ඊයේ දින මෙරටින් මෙරටින්ම හඳුනාගත් බවට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ මරණ වෙයි .
ඒ අනුව මේ දක්වා මෙරටින් හදුනාගෙන ඇති මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 14962 දක්වා ඉහළ ගොස් තිබේ.
|