කොවිඩ් මරණ වල අද තත්වය
By Sithumi
අද දින මෙරටින් කොරෝනා ආසාදිත මරණ දක්වා 17 ක් වාර්තා වී තිබේ. ඒ ඊයේ මෙරටින් හඳුනාගත් බවට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ මරණ වෙයි.
ඒ අනුව මේ දක්වා වාර්තාවී ඇති මුළු කොරෝනා අසාදිත මරණ ගණන 14 901 දක්වා ඉහළ ගොස් තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |