අද දින කොවිඩ් මරණ වාර්ථා වීමේ වෙනසක්
By Sithumi
අද දින මෙරටින් කොවිඩ් ආසාදිතයන් 13 ක් වාර්ථා වී තිබෙ.. ඒ ඊයේ මෙරටින් හදුනාගත් කොරෝනා ආසාදිත මරණ වේ.
ඒ අනුව මේ දක්වා වාර්ථා වී ඇති මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 14 884 දක්වා ඉහළ ගොස් තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
|