කොවිඩ් මරණ ගණන යලිත් වැඩි වේ

By Sithumi Dec 25, 2021 12:54 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මේ රටින් කොරෝනා ආසාදිත මරණ 19ක් වාර්තා වී තිබේ.

ඒ අනුව මේ දක්වා මේ රටවලින් වාර්තා මේ රටවලින් වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිත මරණ ගණන  14 871 දක්වා ඉහළ ගොස් තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now