covid මරණ වල යළිත් වැඩිවීමක්
By Sithumi
අද දින මෙරටින් කොරෝනා ආසාදිත මරණ 22 ක් වාර්ථා වී තිබේ.
ඒ ඊයේ දින මෙරටින් හඳුනාගත් බවට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරල මරණ වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |