කොවිඩ් මරණ ගණන යලිත් වැඩි වේ

covid19 sri lanka infection shavendra silva vaccinaton
By Sithumi Nov 25, 2021 11:36 AM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 27 ක් වාර්ථා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්ථමේන්තුව නිවේදනය කර තිබේ. 

ඒ අනුව මේ දක්වා වාර්ථා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14 232 දක්වා ඉහළ ගොස් තිබේ. 

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 471 දෙනෙකු අද (25) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 528,400ක් දක්වා ඉහළගොස් තිබේ.

-------------------------------------

You may like this video-:


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW