කොවිඩ් මරණ ගණන යලිත් වැඩි වේ..
By Sithumi
අද දින කොවිඩ් ආසාදිත මරණ 23 දෙනෙකු හදුනාගෙන තිබේ.
ඒ අනුව හදුනාගෙන ඇති මුලු කොවිඩ් මරණ ගණන 14 205 දක්වා ඉහළ ගොස් තිබේ.