කොවිඩ් මරණ ගණන යලිත් වැඩි වේ
COVID19
VACCINATION
INFECTION
By Sithumi
අද දින මෙරටින් කොවිඩ් මරණ 31 ක් හදුනාගෙන තිබේ.
ඒ අනුව මේ දක්වා වාර්ථා වී ඇති 14 158 දක්වා ඉහළ ගොස් තිබේ.
අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 376ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 527,110ක් ලෙස ඉහළගොස් තිබේ.
එසේම මේ වනවිට රෝහල්ගතව හෝ නිවෙස්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 15,389ක් ලෙස සටහන් වෙයි.
-----------------------------------------------------------
YOU MAY LIKE THIS VDEO...
සිරිල් ගාමිණී පියතුමන් CID ට පැමිණීම සහා පිටව යෑම-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |