කොවිඩ් මරණ ගණන යලිත් වැඩි වේ
By Sithumi
අද දින මෙරටින් කොරෝනා ආසාදිත මරණ 14 ක් වාර්තා වී තිබේ.
ඒ ඊයේ (18) මෙරටින් හඳුනාගත් කොරෝනා මරණ වේ.
ඒ අනුව මේ දක්වා වාර්තාවී ඇති මුළු කොරෝනා අසාදිත මරණ ගණන 14086 දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ දින වාර්තා වූ මරණ වල විස්තර පහතින් .
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

