කොවිඩ් මරණ වල ලොකු වෙනසක්
Sri lanka
covid 19
By Sithumi
අද දින මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 10 ක් වාර්ථා වී තිබේ.
ඒ අනුව මේ දක්වා හදුනාගෙන ඇති මුළු මරණ ගණන 13 770 දක්වා ඉහළ ගොස් තිබේ.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 448 දෙනෙකු අද (02) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 513,540ක් දක්වා ඉහළගොස් තිබේ