කොවිඩ් මරණ ගණන තවත් ඉහළට

Covid deaths
By Sithumi Oct 23, 2021 12:08 PM GMT
Sithumi

Sithumi

Report

ඊයේ දින මෙරටින් කොරෝනා ආසාදිත මරණ 22ක් සිදුව ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කර තිබේ .

ඒ අනුව මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 13,593 දක්වා ඉහළ ගොස් තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now