අද මෙරටින් වාර්ථා වූ කොවිඩ් මරණ වල තත්වය

Corona virus covid 19 Srilank
By Sithumi Sep 27, 2021 11:35 AM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණ 51 ක් වාර්ථා වි ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්ථමේන්තුව නිවේදනය කර තිබේ. 

ඒ අනුව මේ දක්වා වාර්ථා වී ඇති මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 12731 දක්වා ඉහළ ගොස් තිබේ.

කාන්තාවන් 22ක් සහ පිරිමි පුද්ගලයින් 29 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 812 දෙනෙකු අද (27) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 455,344ක් දක්වා ඉහළගොස් තිබේ.   

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now