අද මෙරටින් වෙනස්ම මරණ ගණනක්

Srilanka corona virua
By Sithumi Sep 26, 2021 12:34 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් තවත් කොරෝනා මරණ 71 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තහවුරු කර තිබේ. 

ඒ අනුව මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇති මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 12680 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අතර කාන්තාවන් 39ක්  සහ පිරිමින්  32 ඇතුලත්.

අවුරුදු 30ට අඩු එක් කාන්තා මරණයක් ද වාර්තා වී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now