මෙරට covid මරණ 10 ,000 ටම ආසන්නයි. 30 ට අඩු 5ක් - අද වාර්තා වූ සම්පූර්ණ මරණ සහ ආසාධිතයින් ගණන.

Covid 19 covid deaths
By Sithumi Sep 02, 2021 03:07 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් කොරෝනා ආසාදිත මරණ 204 හඳුනාගෙන ඇති බව රජය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

ඒ අනුව  දක්වා වාර්තාවී වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 9604 දක්වා ඉහළ ගොස් තිබේ.

එම මරණ ගණනට 30 ට අඩු පුද්ගලයින් පස් දෙනෙකු ඇතුළත්.

සම්පූර්ණ මරණ වාර්තාව පහතින්.

එමෙන්ම අද දින මීට පෙර මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 2773 ට අමතරව තවත් කොරෝනා ආසාදිතයින් 846 හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාධිතයින් ගණන 3619 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මෙරටින් මේ දක්වා හඳුනාගෙන ඇති මුළු කොරෝනා ආසාධිතයින් ගණන 447, 749 දක්වා ගොස් තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery