මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ දරුණුම මරණ වාර්තාව අද - සමස්තය 9000 ඉක්මවයි
Corona virus
Covid 19
Sri lanks
By Sithumi
ඊයේ දින මෙරටින් තවත් කොරෝනා මරණ 194ක් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ
ඒ අනුව මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිත මරණ ගණන 9185 දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම අද දින මෙරටින් කොවිඩ් ආසාදිතයන 2340 ක් වාර්ථා වී ඇති බව ශවේන්ද්‍ර සිල්වා සදහන් කරයි.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් 2,164 දෙනෙකු අද (31) දිනයේ පිටවගොස් තිබේ.
ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මේ වනවිට සුවය ලබා ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 374,156ක් බවය.
____________________________________________________
You may like this video?
ඇඳිරි නීතිය අස්සේ කිලෝමීටර් ගණන් දිග එන්න පෝලිම
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
