අද මෙරටින් වැඩිම කොරෝනා ආසාදිතයින් ගණනක් - භයානක තත්ත්වයක ලකුණු

corona virus Covid 19
By Sithumi Aug 29, 2021 12:44 PM GMT
Sithumi

Sithumi

Report

දෙදින මෙරටින් කොරෝනා ආසාදිතයින් 3698 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,204 දෙනෙකු අද (29) දිනයේ පිටවගොස් තිබේ.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 357,598ක් බවය.

________________________________________________

You may like this Video ?

ඊයෙ එන්නත් මධ්‍යස්ථානයක සිදු වූ හොර වැඩේ ඔබත් පරිස්සමෙන්?




සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now