යලිත් පැතිර යන කොවිඩ් - අද දවසේ මරණ වාර්තාව

COVID-19 COVID-19 Vaccine Sri Lanka
By Sithumi Aug 13, 2022 01:03 PM GMT
Sithumi

Sithumi

Report

තවත් කොවිඩ් මරණ (05)ක් සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ පසුගිය ඊයේ (12) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එම මරණ අතර වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් දෙදෙනෙකු සහ වයස අවුරුදු 60 වැඩි කාන්තාවක් වන බව සඳහන් වේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,619 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

..........................................................................

YOU MAY LIKE THIS VIDEO

නව ආණ්ඩුව ගැන තිස්සගෙන් විශේෂ ප්‍රකාශයක් 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW