කොවිඩ් මරණ සීග්‍රයෙන් වැඩි වෙයි - අද දවසේ වාර්තාව

COVID-19 COVID-19 Vaccine Sri Lanka
By Sithumi Aug 12, 2022 01:13 PM GMT
Sithumi

Sithumi

Report

තවත් කොරෝනා ආසාදිත මරණ 9ක් (ඊයේ සිදුවූ) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද තහවුරු කළා.

පිරිමි පුද්ගලයන් 06ක් සහ කාන්තාවන් 03ක් මෙලෙස මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now

  

ReeCha