කොරෝනා වයිරසය ආවේනික වෙයි

Srilanka Canada covid 8
By Sithumi Mar 20, 2022 12:55 PM GMT
Sithumi

Sithumi

Report

කොරෝනා වයිරසය මේ වන විට ආවේනක වෙමින් පවතින බවක් පෙනේනට ඇතැයි කැඩනාවේ වෙසෙන ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා සිදු කළ සමීක්ෂණයකින් හෙළි වි ඇත.

ආසාදිතයන් ගණන සියයට හතකින් වැඩි වුවත් මරණ ප්‍රතිශතය සියයට 17කින් පමණ අඩුවී ඇතැයි ද එම සමීක්ෂණයෙන් කියයි. දැනට ගෝලිය ආසාදිතයන් 62,863,737 දැඩි සත්කාර ලබන්නේ සියයට 0.1ක් පමණ ප්‍රමාණයකි

Gallery