සුසාන භූමි ඉඩ මදි වෙයි. ඒ තරම් කොවිඩ් මරණ - තවත් සුසාන භූමි තුනක්
Covid 19
Covid deaths
By Sithumi
කොරෝනා ආසාදනය වී මිය යන පුද්ගලයාගේ මෘත දේහයන් භූමදානය සඳහා තවත් සුසානභූමිය තුනක් සූදානම් කරමින් සිටි.
සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ ත්‍රිකුණාමලය පුත්තලම සහ අම්පාර යන ප්‍රදේශවල මෙම සුසාන භූමිය සූදානම් කරමින් පවතින බවය.
මේ අතර දැනට කොරෝනා මෘත දේහ භූමදානය කරන මඩකලපුව ඔට්ටමාවඩි සුසාන භූමියට අයත් තවත් අක්කර 2 ක භූමි ප්‍රදේශයක් යා කරමින් එය පසුගිය සතියේ දී තවත් පුළුල් කර තිබේ. එම සුසාන භූමියේ මේ වන විට භූමදානය කර ඇති මෘත දේහ ප්‍රමාණය 2264කි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |