අවදානම් තත්ත්වයක් - අද වාර්තා වූ සම්පූර්ණ මරණ සහ ආසාධිතයින් ගණන

corona virus Covi deaths
By Sithumi Aug 29, 2021 02:30 PM GMT
Sithumi

Sithumi

Report

දින මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 192 ක් හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා  මරණ ගණන 8775  දක්වා ඉහළ ගොස් තිබේ.

රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ මරණ නිවේදනය පහතින් දැක්වේ.

එමෙන්ම මීට පෙර තවත්  කොරෝනා ආසාදිතයින් දවසේ 12 ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර තිබේ.

 මේ දක්වා වාර්තාවී වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්  ගණන අද දිනය තුළ  4612 දක්වා ඉහළ ගොස් තිබේ 

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 426,169ක් දක්වා ඉහළගොස් තිබේ.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,204 දෙනෙකු අද (29) දිනයේ පිටවගොස් තිබේ.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 357,598ක් බවය.  

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery