මෙතෙක් ඉතිහාසයේ වැඩිම මරණ අද. - ඉතාම අවදානම් තත්ත්වයක්

Corona virus Covid 19 covid vaccsine covid deaths sri lanka
By Sithumi Aug 27, 2021 02:36 PM GMT
Sithumi

Sithumi

Report

ඊයේ දින මෙරටින් කොරෝනා ආසාදිත මරණ 214 ක් හඳුනාගෙන ඇති බව රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමෙන් පසුව නිවේදනය කර තිබේ ඒ අනුව මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 8371 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම මරණ අතරට කාන්තාවන් 94 ක් සහ පිරිමි පුද්ගලයන් 120 ක් අයත් වනවා 

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළ නිවේදනය පහතින් .

Gallery