ලොව පුරා කොරෝනා වත්මන් තත්ත්වය
covid19
coronavirus
countries
sinhalanews
By Gagana
ලොවපුරා රට රටවලින් අවසන් සතියේ වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත.
ශ්‍රී ලංකාවේ එන්නත් කිරීමට සමගාමීව නිර්දේශත සෞඛ්‍ය සිරිත් භාවිතයට ද අඛණ්ඩව පවත්වා ගැනීම ඉතාම වැදගත්ය.
නොවැම්බර් 20 වැනි අවසන් වූ සතිය තුළ ලෝකයේ රට රටවලින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සහ මරණ අනුව මෙසේ ගණනය කර ඇත.
එම වාර්තාවට ඉකුත් සතිය තුළ ලොව පුරා කොරෝනා ආසාදිතයන් සියයට 8 වැඩි වීමක් පවතින බවත් ශ්‍රී ලංකාව තුළ එය සියයට හතර දක්වා ඉහළ ගොස් ඇතැයි ද වාර්තාවෙන් සඳහන් වෙයි.
නිශ්චිත මරණ හා සම්මත ආසාදිත වාර්තා පදනම් කර ගනිමින් මිලියනයක ජනගහනයකට දත්ත සාමාන්‍යකරණය කරමින් මෙම වාර්තාව සකසා ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |
