ඊයේ දිනයේ කොවිඩ් ආසාදිත ව්‍යාප්තිය සවිස්තරාත්මකව
covid19
isolated
infections
colombo
gampaha
By Sewvandhi
ඊයේ දිනයේ පෙර හදුන ගත් කොවිඩ් ආසාදිතයන් 1581 දෙනාට අමතරව තවත් කොවිඩ් ආසාදිතයන් 744 දෙනෙකු හදුනාගත් බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඒ අනුව මෙතෙක් වාර්තා වී ඇති අද දිනයේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2325 දක්වා ඉහළ ගොස් ඇත.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 172,225කි.
ඊයේ දිනයේ කොවිඩ් ආසාදිත ව්‍යාප්තිය සවිස්තරාත්මකව-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |


